2000 |
දෙදාහ
|
3000 |
තුන්දාහ
|
4000 |
හාරදාහ
|
5000 |
පන්දාහ
|
6000 |
හයදාහ
|
7000 |
හත්දාහ
|
8000 |
අටදාහ
|
9000 |
නවදාහ
|
10,000 |
දහදාහ
|
11,000 |
එකොළොස් දාහ
|
|
12,000 |
දොළොස් දාහ
|
13,000 |
දහතුන් දාහ
|
14,000 |
දාහතර දාහ
|
15,000 |
පහළොස් දාහ
|
16,000 |
දාසය දාහ
|
17,000 |
දාහත් දාහ
|
18,000 |
දහඅට දාහ
|
19,000 |
දහනව දාහ
|
20,000 |
විසි දාහ
|
21,000 |
විසිඑක් දාහ
|
|
22,000 |
විසි දෙදාහ
|
23,000 |
විසි තුන්දාහ
|
30,000 |
තිස්දාහ
|
40,000 |
හතළිස්දාහ
|
50,000 |
පනස්දාහ
|
100,000 |
සියක්දාහ/ලක්ෂය
|
1,000,000 |
මිලියනය/දස ලක්ෂය
|
10,000,000 |
කෝටිය
|
100,000,000 |
දස කෝටිය
|
1,000,000,000 |
බිලියනය
|
|
|